දැක්ම

ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සඳහා ආයුර්වේදය
මෙහෙවර

වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් උපරිම සෞඛ්‍ය සේවාවක් සලසමින් ආයුර්වේද ක්ෂේත‍්‍රයේ ගුණාත්මක සංවර්ධනය සඳහා අවශ්‍ය නෛතික පදනම සුරක්ෂිත කිරීම.
පරමාර්ථ


1961 අංක 31 දරණ ආයුර්වේද පනතෙහි 
විධිවිධානවලට අනුකූලව ආයුර්වේද ක්ෂේත‍්‍රයේ ගුණාත්මක සංවර්ධනය සංස්ථාපනය කිරීමට අවශ්‍ය දැනුම, කුසලතාවය හා පළපුරුද්ද සහිත වෘත්තිකයින් වෙත 
නෛතික අධිකාරිත්වය පිරිනැමීම 
සහ වෘත්තියේ ගරුත්වය සහ ගුණාත්මකභාවය සුරක්ෂිත කිරීම.